තමන් ඇතුළු 16දෙනා අමාත්‍ය ධුරවලින් ඉවත්වීමෙන් පසු නිල නිවාස සහ වාහන මේ වනවිට භාරදී අවසන් බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසනවා. නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.