නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් 20 දෙනකු සඳහා ස්ථාන මාරු හිමිව තිබෙනවා. පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.