ඉහල ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ලබන 20 වෙනිදා සිට ක්රියාත්මක වන පරිදි කන්ටේනර් ප්රවාහන ගාස්තු 15% කින් ඉහල දැමීමට තීරණය කර ඇති බව කන්ටේනර් රථ ප්රවාහන හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.