Monday, December 23, 2024

General line - 0115112241

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වාහන ගමනාගමනය සීමා කෙරේ




ඊයේ රාත්‍රි 9 සිට ලබන 14 වෙනිදා උදෑසන 5:00 දක්වා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ශාන්ත ජෝශප් මාර්ගයේ ජල නල එළිම සදහා කැණිම් කටයුතු සිදුකරන බැවින් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සිමා කර ඇත.