රටේ අනාගතය භාරගැනීමට සුදුසුම පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකයින් පිළිගෙන ඇතැයි හිටපු අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න පවසනවා. ඇඹිලිපිටිය ගොඩකවෙල මහින්දාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.
මෙම උත්සවයෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.