ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වීමට හැකි එකම සුදුස්සා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි බටඅත ගොවිපල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.