ලබන වසරේ ජනවාරි පෙබරවාරි මාස වනවිට ඉන්ධන මිල අඩු කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
මාතර පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ඉදිරියේදී ලෝක තෙල් මිලේ අඩුවීමක් පිළිබඳව විශේෂඥයන් අනාවැකි පළ කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.