තිස්සමහාරාම කතරගම මාර්ගයේ කළමැටිය හුංගම ප්රදේශය අවහිර වී තිබෙනවා.
ඒ මේ වන විට සිදු කෙරෙමින් ඇති ධීවර ජනතාවගේ විරෝධතාවයක් හේතුවෙන්.
වැඩි කළ ඉන්ධන මිල වහාම අඩු කර ධීවරයින්ට සහන ලබා දෙන්නැයි සඳහන් කරමින් ධීවරයෝ අද (13) මෙම උද්ඝෝෂණය ආරම්භ කළා.