අවම ගාස්තුව රුපියල් 15ක් හා සියයට 20 ක බස් ගාස්තු වැඩිවීමක් නොලැබුණහොත් ලබන 16 වැනිදා සිට ධාවනයෙන් ඉවත් වන බව සමස්ථ ලංකා පොෟද්ගලික බස් සංගම් සම්මේලනය අද (13) ප‍්‍රකාශ කළා.
ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් සිය සංගමය මෙම තීරණය ගත් බවයි ඔවුන් ප‍්‍රකාශ කළේ.