එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් බලවේගයක් ගොඩනැගීම සඳහා සියලූ පක්ෂ සමග සාකච්ඡා කිරිමට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම සූදානම් වනවා.
එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් ලෙස කි‍්‍රයා කිරීම නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී පසුබෑමට ලක්වුණු බවයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක කියා සිටියේ.