Sunday, December 22, 2024

General line - 0115112241

සියයට 20කින් ගාස්තු වැඩි කරන්න පෞද්ගලික බස් ආණ්ඩුවට දින දෙකක් කල් දෙයි

සජිත් තිලකරත්න




ඉන්ධන මිළ වැඩිකිරීම හේතුවෙන් මේ මස 15 වනදාට පෙර බස් ගාස්තුව සියයට 20කින් වැඩිකළ යුතුබව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ආණ්ඩුවට දැනුම්දෙනවා. ඊට අමතරව අවම බස් ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කල යුතු බවයි.

නිසි පිළිතුරක් නොලැබෙන්නේ නම් වර්ජනය ස්ථීර බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික  බස්  හිමියන්ගේ සංගමය මීට පෙර ප‍්‍රකාශ කළේ ඉන්දන මිළ වැඩිකිරීම හේතුවෙන් බස්ගාස්තු සියයට 10කින් වැඩිකළ යුතු බවයි