Sunday, December 22, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන් තවත් ගිවිසුමක් පිටුපස සිටින බවට හෙළිදරව්වක්




ශ‍්‍රි ලංකා සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම හරහා ඇතිවිය හැකි අහිතකර ප‍්‍රතිපල පිළිබද පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන අද (13) අදහස් පළකළා. මෙහිදී මන්ත්‍රීවරයා සදහන් කලේ නව වෙළද ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට ඒමට නොහැකිවූ ඉන්දියානු සමාගම් වලට සිංගප්පුරුව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව උදාවන බවයි. 

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා 


මෙම ගිවිසුම පිටුපස සිටින්නේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බවයි මන්ත‍්‍රිවරයා මෙහිදී අවධාරණය  කළේ.