Sunday, May 12, 2024

General line - 0115112241

නොමිළේ ස්ටෝර්ස් ජයග්‍රාහිකාවන්ට නිවසටම තෑගි ලැබෙයි




නොමිළේ ස්ටෝර්ස් තරගයට සහභාගීව ජයගත් ජයග්‍රාහිකාවන් කිහිප දෙනෙකුහට, පසුගියදා දිනා ගත් බඩු මළු නිවසටම ගෙන ගොස් දුන්නා.

කඹුරුපිටිය, කළුතර, පිළියන්දල ප්‍රදේශයන්හි ජයග්‍රාහිකාවන් නොමිළේ ස්ටෝස් බඩු මළු දිනාගත්තා.