Friday, October 25, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවයි

හේමන්ත කහවලගේ /ආර් ඩබ්ලිව් නිශ්සංක




ත‍්‍රස්ත‍  විමර්ශණ කොට්ඨාශය වෙත හෙට (15) පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිලූම් අමුණුගමට දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් මන්ත‍්‍රිවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මහනුවර සිද්ධිය සම්බන්ධයෙන්  ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා එම කැදවීම සිදුකර ඇති බවට අනුමාන කරන බවයි.