Friday, October 25, 2024

General line - 0115112241

පොහොට්ටුව ලකුණින් ජනාධිපතිවරණයට - සභාපති කියයි

කසුන් කැලුම්




සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ කිසිදු ගැටලූවක් නොමැති බව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් මේ බව කියා සිටියා.

ඉදිරියේ පැවැත්වෙන කුමන මැතිවරණයේදී හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ බලවේගය පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන බවද මහාචාර්ය ජී එල් පීරිස් මෙම  මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළා. 

ඉන්ධන මිල ඉහළ දැමීමට රජයගත් තීරණයද මෙහිදී විවේචනයට ලක් වුණා.