Friday, October 25, 2024

General line - 0115112241

විදුලිය යථාතත්ත්වයට (UPDATE)




උදෑසන සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම ක්‍රමයෙන් යථාතත්වයට පත්ව තිබෙනවා. මේ හදිසි බිඳ වැටීම හේතුවෙන් කොළඹ තදාසන්න ප්‍රදේශ රැසක කටයුතු අඩාල වුණා.

----------------------------------------

ප්‍රදේශ රැසක හදිසියේ විදුලිය බිඳ වැටෙයි 

15-05-2018 08:37

ප්‍රදේශ රැසක හදිසියේ විදුලි බිඳ වැටීමක් සිදු වී තිබෙනවා. බියගම සිට පන්නිපිටිය දක්වා දිවෙන සම්ප්‍රේෂණ මාර්ගයක සිදු වූ දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදු වුණා. 

ඒ හේතුවෙන්  ශ්‍රී ජයවර්ධනපුර, බත්තරමුල්ල, පන්නිපිටිය, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ආදී ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී තිබෙනවා.