සේවයේ අවශ්‍යතාවයන් මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත්කරන තුරු එහි වැඩ බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න පත් කිරීමට පොලිස්පති පුජිත් ජයසුන්දර නියෝග කර තිබෙනවා.