Wednesday, May 1, 2024

General line - 0115112241

අධි බලැති විදුලි කණුවක් කඩා වැටෙයි : විකල්ප මාර්ග භාවිත කරන්න

සුපෙම් මානගේ / දිනුක් හේවාවිතාරණ




පැපිලියාන-නුගේගොඩ මාර්ගයේ පිහිටි අධිබලැති විදුලි කණුවක් කඩා වැටීම නිසා එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා. 

පොලිසිය සදහන් කලේ ඊයේ (15) රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෙම අධි බලැති විදුලි කණුව කඩා වැටුණු බවත් එය ඉවත් කිරීම සිදුවන විට අද (16) පෙරවරු 8:00 පසුවන බවයි. 

සිදුවූ රිය අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව බොරලැස්ගමුව පොලිසිය සඳහන් කළා.