Friday, October 25, 2024

General line - 0115112241

ප්‍රයිවට් බස් වර්ජනයට මුහුණ දෙන්න ආණ්ඩුව සැළසුම් සකසයි

පසන් වික්‍රමතිලක




පෞද්ගලීක බස් වැඩවර්ජනයක් සිදු වුවහොත් ඊට මුහුණ දීම සඳහා ශ‍්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

පෞද්ගලික බස් වෘත්තීය සමිති ප‍්‍රකාශ කර ඇත්තේ අද (16) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක් සිදු කරන බවයි.

ඉන්ධන මිළ වැඩි කිරීමට සාපේක්ෂව ප‍්‍රමාණවත් බස් ගාස්තු වැඩිවීමක් ලබා නොදුන් බවට චෝදනා කරමින් ඔවුන් මෙම වැඩවර්ජනය කැඳවා තිබෙනවා.