Sunday, December 22, 2024

General line - 0115112241

බියගමට නව සංවිධායකවරයෙක්




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ බියගම නව ආසන සංවිධායක ලෙස නලින් සේනානායක පත් කර තිබෙනවා.

ඔහු සිය පත්වීම් ලිපිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ඒ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නද එක්ව සිටියා.