අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ දෙවන ජනහමුව මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී අද (19) පැවැත්වෙනවා. මෙම ජන හමුවේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්, සිවිල් සංවිධාන හ ජනමාධ්‍ය නියෝජිතයන්ගෙන් අදහස් ලබාගැනීමට අපේක්‍ෂිතයි.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පාර්ලිමේන්තුව විසින් සම්මත පනතක් යටතේ ස්ථාපිත කර තිබෙනවා.