Monday, December 23, 2024

General line - 0115112241

රාජිතගේ ප්‍රකාශයට හිටපු හමුදාපතිගේ අප්‍රසාදය

සජිත් තිලකරත්න




ශී‍්‍ර ලංකා හමුදාවන් අතින් යුද්ධයේදී මියගියේ ත‍්‍රස්තවාදින් පමණක් නොවන බවට සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළ කරන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක පවසනවා.

මෙවැනි ප‍්‍රකාශ නිසා ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තරයේදී වඩාත් අපහසුතාවට ලක්වන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට  ඕස්ටේ‍්‍රලියාවේ සිට අදහස් දක්වමින් ඔහු මෙම කරුණු දැක්වීම කළා.