Monday, December 23, 2024

General line - 0115112241

ඡන්ද අයිතිය රැකගන්න - ඡන්ද හිමි නාම ලේඛණ මේ දිනවල ඔබේ අතට

ඩිල්ෂාන් මඩවල/ පසන් වික්‍රමතිලක




2018 ඡන්ද හිමි නාම ලේඛණ ප‍්‍රතිශෝධන කටයුතු මේ දිනවලදි දැන් ආරම්භ වී තිබෙනවා. මෙහි මූලික කටයුතු සිදු කෙරෙන්නේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින්.

ඡන්ද අයිතිය රැක ගැනීම සඳහා ඉතා ඕනෑකමින් ඊට සහාය වන්නැයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඞ් ඉල්ලීමක් කළා. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ආකෘතිය මේ දිනවල සෑම නිවසකටම අදාල ග්‍රාම නිලධාරීවරයා විසින් බෙදා දෙනු ලබනවා. එම ආකෘති පත්‍ර ජුනි මස 01න් පසුව එකතු කරනු ලබනවා.