ශී‍්‍ර ලංකා හමුදාවන් අතින් යුද්ධයේදී මියගියේ ත‍්‍රස්තවාදීන් පමණක් නොවන බවට අමාත්‍ය රාජිත සේනාරත්න ඉකුත්දා කළ ප‍්‍රකාශය තවදුරටත් කතාබහට ලක්වෙමින් තිබෙනවා.
මෙම ප‍්‍රකාශයේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ මියගිය දෙමළ වැසියන් සැමරීමද වරදක් නොවන බවයි. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මහජන මතයද විමසා බැලූවා.