රටක ජනතාවකට නිදහසත්, ජීවත් වීමේ අයිතියත් ලබා දීමට තම ජීවිතය පිදූ, ඇස් ඉස්මස් ලේ පිදූ, කැප වූ සියල්ලෝ උදාර මනුෂ්‍යයෝය. එහෙත් අද එබඳු උදාර මානුෂික සත්කාර්යයක යෙදුණු විරුවන් සංහාරයක යෙදුණු අය ලෙස ත්‍රස්තවාදයට අනුකම්පා කරන්නෝ ප්‍රකාශ කරති. ජනතාවගේ ඡන්දයෙන් පත් වූ රජයද එය සංහාරයක් ලෙස පිළිගැනීම මේ යුගයේ සිදු වූ අශීලාචාරම පාවාදීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටිනවා.
රණවිරු සැමරුම් දිනය නිමිති කර ගනිමින් හිටපු ජනාධිපතිවරයා නිකුත් විශේෂ නිවේදනය මෙන්න