ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පවතින මත ගැටුම් තාවකාලික බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්මින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෙතෙක් කවදාවත් නොතිබ්බ ප්‍රජාතන්ත්‍රවාදීකමක් තියෙනවා. විවිධ අදහස් විවිධ මත තියෙනවා.. ඒවා තාවකාලිකයි. සිංහල මුස්ලිම දෙමළ සියලු ජන කොටස්වල විශ්වාසය දිනා ගත්තු නායකයෙක් තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. අවසාන මොහොතේ එතුමා වටා සියලුදෙනා එකතු වෙයි." යනුවෙනි.