ශී්ර ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉකුත්දා පැවැත් වූ සාකච්ඡාවේ කරුණු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. දහසයේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ප්රබල විපක්ෂයක් ලෙස එක්ව කටයුතු කිරීමටයි දෙපාර්ශවය ඉකුත්දා පැවැත්වූ සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගැණුනේ.