සෝදිසි වරෙන්තුවක් මත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කොළඹ කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෝදිසි කිරීමකට ලක්කර තිබෙනවා.