Thursday, May 2, 2024

General line - 0115112241

පැය 24ට හෙණ ගසා 50ක් මරුට

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පැය 24ක් ඇතුළත අකුණු අනතුරුවලින් ඉන්දියාවේ පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් මරණ 20ක් වාර්තා වී ඇත්තේ බිහාර් ප‍්‍රාන්තයෙන්.

නිරිත දිග මෝසම් වැසි සමග පවතින අකුණු හේතුවෙන් ඉකුත් සතිය ඇතුළත ඉන්දියාවේ සියයකට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා අනාවරණ කළා.