ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට විරුද්ධව කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) රාත්‍රියේ මෙම රැස්වීම පැවැත්වුණා.