Saturday, May 18, 2024

General line - 0115112241

අමෙරිකානු නියෝජිතයින් පිරිස සම්බන්ධන් හමුවෙයි

හේමන්ත කහවලගේ




අමෙරිකානු නියෝජිතයින් පිරිසක් ඊයේ (30) විපක්ෂ නායක අර්. සම්බන්ධන් හමුවී තිබෙනවා.

උතුරේ සහ නැගෙනහිර සිදුවන සංවර්ධන කටයුතු සහ ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

එහෙත් මෙම සාකච්ඡාවේදී හුවමාරු වූ අදහස් හෝ එළඹි තීරණ මෙතෙක් ප‍්‍රසිද්ධ කර නැහැ.