Tuesday, May 7, 2024

General line - 0115112241

උතුරු කොරියාවේ ප්‍රධානම නියෝජිතයෙක් අමෙරිකාවට යයි

හර්ෂිකා සංජීවනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියානු රජයේ ප‍්‍රධානතම නියෝජිතයෙකු වන කිම් ජොං චොල් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබෙනවා.

ඔහු අද (31) රාත‍්‍රියේ අමෙරිකානු ආරක්ෂක ලේකම් මයික් පොම්පියෝ හමුවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උතුරු කොරියානු රජයේ ප‍්‍රධානතම නියෝජිතයෙකු වසර 20කට පසු අමෙරිකාවට ගිය ප‍්‍රථම අවස්ථාව ද මෙය වනවා.