Tuesday, May 7, 2024

General line - 0115112241

අමිර් ඛාන් පළ කළ ඡායාරූපයකින් රසිකයන් කැළඹෙයි (PHOTOS)




බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන් සිය දියණිය සමඟ විනෝදෙන් සිටින ඡායාරූපයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.

මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ ද අමීර් ඛාන් විසින්. ඒ, ඔහුගේ ෆේස්බුක් ගිනුම ඔස්සේයි. 

52 හැවිරිදි අමීර් සහ 21 හැවිරිදි දියණිය ඉරාගේ මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කිරීම උචිත නොවන බවයි බොහෝ දෙනා අදහස් පළ කරමින් සඳහන් කර ඇත්තේ.

‘ඔවුන් තාත්තා සහ දියණිය වෙන්න පුළුවන්. ඒත් මේ අයුරින් ඡායාරූප පළ කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ’ යැයි බෙහෝ මුස්ලිම් වැසියන්ගේ ආකල්පය වී තිබෙනවා.

(පහතින් දැක්වෙන්නේ එම ඡායාරූපයයි)

 

 
(අනෙකුත් ඡායාරූප පහතින් දැක්වෙයි)