Tuesday, May 14, 2024

General line - 0115112241

විදුලිබිල වැඩි කිරීමේ රාවය ගැන පැහැදිළි කරයි

ඩිල්ෂාන් මඩවල/පසන් වික්‍රමතිලක




විදුලිබිල වැඩි කිරීම පිළිබඳ මෙතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

මහාචාර්ය ජී. එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා, ඉදිරියේදී විදුලි බිල වැඩි වන බවට ඊයේ (04) කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.  

සෑම නිවසකටම විදුලිය ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.