පර්පවුවෙල් ටේරෂරිස් සමාගම විකෘති කළ දුරකතන සංවාද හඬපට ජනාධිපති විමර්ෂණ කොමිසමට ලබාදී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අද (29) දන්වා සිටියා.
එවැනි දුරකථන සංවාද ඇතුළත් සංයුක්ත තැටි 08ක් රජයේ රස පරික්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබා ගන්නා ලෙසයි කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළේ.