Saturday, January 18, 2025

General line - 0115112241

කිලිනොච්චියේදි දිවියෙකු ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් දස දෙනෙකු රිමාන්ඞ්

හේමන්ත කහවලගේ




කිලිනොච්චියේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දස දෙනෙකු ලබන මස 03 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කිලිනොච්චිය මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

 මෙම සැකකරුවන් දස දෙනාගෙන් හත් දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අය වන අතර තවත් තුන් දෙනෙකු අද දිනයේ අධිකරණයට භාරවුණා.