පොසොන් සමයේදී සුරාබදු නීති කඩකළ සැකකරුවන් 938 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ නීතිවිරෝධි මත්පැන් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම සහ මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ චෝදනා මත අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැණුනු බවයි.
ඔවුන් සුරාබදු ඇප මත මුදාහැර තිබෙනවා. ඉදිරි සතිය ඇතුළත ඔවුන්ට එරෙහිව නඩු පවරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.