Tuesday, May 14, 2024

General line - 0115112241

අධ්‍යාපන අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක්




බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට වෘත්තීය සමිති දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් බත්තරමුල්ල අවට මාර්ග රැසක වාහන ගමනා ගමනය අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.