Tuesday, May 14, 2024

General line - 0115112241

නිව්යෝක් ටයිම්ස් පුවත ගැන CID පරීක්ෂණයක්




නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ අදාළ ලිපියේ පළ වූ කරුණු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කටයුතු සඳහා චීනයෙන් මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අදාළ ලිපියෙන් චෝදනා එල්ල කර තිබුණා.