Tuesday, May 14, 2024

General line - 0115112241

විජයකලාගේ කතාව ගැන අගමැති කරන්න යන දේ පාර්ලිමේන්තුවේදී කියයි

සජිත් තිලකරත්න




රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරිය සමග සාකච්ඡා කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ. ඒ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. පාර්ලිමේන්තුවේ කටයුතු තවදුරටත් සිදු වනවා.