ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු ඉල්ලා අස්වී තිබෙනවා.
කාලයක් තිස්සේ ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්වීමේ අපේක්ෂාවෙන් සිට ඇතත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තවදුරටත් රාජකාරියේ නිරතව සිට තිබෙනවා.