Tuesday, May 14, 2024

General line - 0115112241

කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ CCTV දර්ශන

හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්




කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV වීඩියෝ දර්ශන.