Tuesday, May 14, 2024

General line - 0115112241

මත්තල ගුවන් තොට ගැන පාර්ලිමේන්තුවට ආණ්ඩුවෙන් පොරොන්දුවක්

ඩිල්ෂාන් මඩවල / සජිත් තිලකරත්න




මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සම්බන්ධයෙන් කිසියම් ගිවිසුමකට එළඹෙන්නේ නම් ඒ පිළබඳ පළමුව පාර්ලිමේන්තුව දැනුවත් කරන බවට ආණ්ඩුව ඊයේ (05) පොරොන්දුවක් ලබා දුන්නා.

ඒ, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල සම්බන්ධයෙන් කෙරුණු කල් තැබීමේ විවාදයකදීයි. ඒ අළලා නෙත් නිවුස් සකස් කළ විශේෂාංශයයි මේ