Friday, May 3, 2024

General line - 0115112241

ඇඹිලිපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කොටසක් තාවකාලිකව වසා දැමේ

සුනිල් හරිශ්චන්ද්‍ර




අද උදෑසන ඇතිවූ ගිනි ගැනීමෙන් පසු ඇඹිලිපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කොටසක් තාවකාලිකව වසා දමා තිබෙනවා. විදුලි පද්ධතියෙහි මෙම ගිනි ගැනීම සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

විදුලි පද්ධතිය ගින්නෙන් විනාශ වී තිබෙනවා. කෙසේවෙතත් අනතුර සිදුවන අවස්ථාවේ රෝගීන් කිසිවෙකුත් එහි රැඳී සිට නැහැ.