Thursday, May 2, 2024

General line - 0115112241

විජයකලා ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල අමාත්‍ය කමිටුවක්

හේමන්ත කහවලගේ




හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කොට තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍ය තලතා අතුකෝරාල එම සාමාජිකයින් වනවා.