Friday, May 3, 2024

General line - 0115112241

නව ජනපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න

හේමන්ත කහවලගේ




ජනාධිපති ලේකම්වරයා ලෙස උදය ආර් සෙනෙවිරත්න පත්කර තිබෙනවා. 

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු පසුගියදා විශ්‍රාම ගනු ලැබුවා. 

වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කර ඇති ඔහු මීට පෙර ක්‍රීඩා, මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන වැනි අමාත්‍යාංශ වලද ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබෙනවා..