Thursday, September 19, 2024

General line - 0115112241

මුරලි ගැන සංගා හඬ අවදි කරයි



මේ වන විට මතභේදාත්මක කරුණක් සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ සුපිරි පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩ කිහිපයක්ම නිකුත් කර තිබෙනවා.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ මුරලි ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුත්‍රයෙකු බවත් ඔහු ලංකාවට සැමදා ආදරය කරන බවයි. මුරලි ඔහුගේ හොඳම දේ ලබා දෙන්නේ සිය රටට බවත් සංගා සිය ට්විටර් පණිවුඩයෙන් සටහන් කර තිබෙනවා.

01