Sunday, December 22, 2024

General line - 0115112241

නිව්යෝරක් ටයිම්ස් අනාවරණය ගැන එජාපය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

ලහිරු කපුගේ




නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව පිළිබඳ කතානායකවරයාගෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර තුෂාර ඉඳුනිල් මෙලෙස කරුණු දැක්වුවා.

නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණය ප‍්‍රතික්ෂේප කොට හැකිනම් පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් සිදු කරන ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද අභියෝගයක් එල්ල කළා. ඒ, උතුරු නැගෙනහිර පැවැති උත්සවයකට එක් වෙමින්.