හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මෙහේෂ්වරන් ඉකුත් දා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය යම් අයෙකුගේ මෙහෙයවීමක් මත සිදුවූවක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා පවසනවා. ජාතික එකමුතුව, අද (09) පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් වීම රංගනයක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.