ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 74ක්.
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පසුගිය සමයේ රටේ ආන්දෝලනාත්ම නඩු රැසක් සම්බන්ධයෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වනවා.